Advanced Level - Business Studies

ශ්‍රී ලාංකේය ව්‍යාපාර අධ්‍යයනයේ නව්‍යකරණය

කසුන් වැලිගම

ශාස්ත්‍රය මැනවින් උගනින්න, සාස්තර අතහැර ඔබ එන්න.

How to Register
Business Studies Sir
Students
10K+StudentsWorldwide 📈
Live Classes
Live Classesvia Zoom
➔
Short Lessons
Short LessonsBig Impact
🧑‍🎓
👩‍🎓
👨‍🎓
+
🏆
District 1stResults
🎧
24/7Support

CONNECT WITH KASUN SIR ON SOCIAL MEDIA

Graduation Cap Icon

ABOUT SIR

අනාගතය ජය ගන්නට මග පෙන්වන ගුරුතුමා.

Kasun Sir

කසුන් වැලිගම

B.Sc. Finance (Special) USJP

ශාන්ත තෝමස් විද්‍යාලයේ උසස් පෙළ දක්ෂතම ශිෂ්‍යයා ලෙස A සාමාර්ථ 3ක් සමගින් දිස්ත්‍රික් දෙවෙනි ස්ථානය ලබා, වාණිජ විෂය ධාරාව සඳහා දකුණු ආසියාවේ හොඳම කළමනාකරණ පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරීපත්ව, එයිනුත් ඉහළම ප්‍රතිඵල ලාභීන්ට පමණක් වෙන් වූ මූල්‍ය කළමනාකරණ විශේෂ උපාධි පාඨමාලාවට තේරී පත්ව, එය පන්ති සාමාර්ථයක් සහිතව සමතෙකි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ (AAT) පාඨමාලාව අවසන් කර, වරලත් ගණකාධිකරණ විභාගය (CA) අවසන් අදියර දක්වා හදාරා, දිවයිනේ ජනප්‍රියතම පුවත් පත් රැසක් හරහා ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ ලිපි සම්පාදනය සහ ව්‍යාපාර අධ්‍යයනය ජනප්‍රිය පොත් පත් කිහිපයක කතෘ ලෙසද සේවය කර ඇත.

දිස්ත්‍රික් ප්‍රථමයින් 12ක්
දිවයිනේ 4 සහ 6 ස්ථාන
විශේෂ උපාධිය
පුවත්පත් ලිපි හා පොත් කතෘ

ප්‍රමුඛතම පන්තිය

උපකාරක පන්ති ක්ෂේත්‍රයේ, දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික් කිහිපයක ප්‍රමුඛතම ව්‍යාපාර අධ්‍යයන පන්තිය ලෙසින් කෙටි කාලයක් තුල ඉහළම ප්‍රතිඵල වාර්තා කර ඇත.

විශ්වවිද්‍යාල වරම්

අති විශාල දූ දරුවන් පිරිසකට විශ්වවිද්‍යාල වරම් ලැබීමට දැනුම ලබා දී තවත් දරුවන් විශාල පිරිසකට අනාගතය ජය ගන්නට ගුරුහරුකම් දෙන ගුරුතුමාය.

CLASS SCHEDULE

අපේ කාලසටහන

Class Batch

2028 A/L Class

දශකයකට ආසන්නව දරුවන් හොයන පංතියේ අසුනක්

Select Year

Select Location

Free Classes Icon

FREE CLASSES

ඔබේ අධ්‍යාපන ගමනට අත්වැලක් වීමට අප විසින් නොමිලේ ලබාදෙන පන්ති මාලාව

Reviews Icon

STUDENT REVIEWS

කසුන් සර්ගේ මඟපෙන්වීම යටතේ විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගත් අපේ ආඩම්බරකාර දරුවන්ගේ අදහස්

"
කැම්පස් යන්න ආසාවක් තිබුනත් ඒකට වැඩ කරන විදිය ගැන අවබෝධයක් නොතිබුණු මට කසුන් සර්ගේ ක්ලාස් එකට ආවට පස්සෙ තමයි වැඩපිළිවෙලක් හදාගෙන වැඩ ටික කරන්නෙ කොහොමද කොහොමද time එක manage කරගන්නෙ කියන එක පොතේ දැනුම ප්රායෝගික ලෝකෙට සම්බන්ධ කරගන්න විදිය වගේ හැමදෙයක්ම ඉගෙනගන්න ලැබුනේ කසුන් සර්ගේ ක්ලාස් එකෙන්... අද මම ජපුර කැම්පස් එකේ ඉන්න ලොකුම හේතුව කසුන් සර් Thank you sir.❤️
කවිශ්ක මදුශාන් සේවින්ද

කවිශ්ක මදුශාන් සේවින්ද

District 33rd (Kegalle) · පින්නවල ජාතික පාසල

"
Business Studies කියන්නේ විභාගයකට විතරක් ඉගෙනගන්න subject එකක් නෙවෙයි කියලා අපිට තේරුම් කරලා දුන්නේ Kasun Sir. ❤️ Syllabus එකට එහා ගිහින් ජීවිතේ හමුවෙන අභියෝගවලට මුහුණ දෙන විදිහ, තමන්ව manage කරගන්න විදිහ, හොඳ මනුස්සයෙක් විදිහට ජීවත් වෙන හැටි පවා Sir අපිට කියලා දුන්නා. Sirට තියෙන අත්දැකීම් සහ දැනුම අපි එක්ක බෙදාගත්තේ කිසිම දෙයක් හංගන්නේ නැතුව. A/L කියන්නේ exam එකක් විතරක් නෙවෙයි, ඊට පස්සේ ජීවිතේ ජයගන්නත් ලෑස්ති වෙන්න ඕන කියන එක Sirගෙන් තමයි ඉගෙනගත්තේ. ඇත්තටම මෙවැනි ගුරුවරයෙක් හමුවෙන්නේ කලාතුරකින්.මේක ආයේ ආයේ එන්න හිතෙන ලස්සන ආදරනීය තැනක්...
District 2nd

District 2nd

2025 A/L · District 2nd (Kegalle)

"
කෑගල්ල දිස්ත්‍රික්කයේ මුල් කුසලතා අතරට පැමිණීමට හැකියාව හා අවස්ථාව මට හිමිවූයේ අ.පො.ස සාමාන්‍ය පෙළ අවසන් කිරීමත් සමඟ මම කළ තෝරාගැනීම් නිසාවෙනි. ඊට හේතුව නම් පුරා වසර 2 කට අධික කාලයක් මගේ ව්‍යාපාර අධ්‍යයනය විෂයේ ගුරුවරයා ලෙස කසුන් වැලිගම සර්ව තෝරාගැනීමයි. පන්ති කාමරය තුළ විෂය දැනුම තේරුම් ගත හැකි ආකාරයෙන් ප්‍රායෝගික උදාහරණ ද සමඟින් උසස් විෂය දැනුමක් අපහට කසුන් සර් විසින් ලබාදුන්නේය. වාණිජ විෂය ධාරාවේ අනෙක් විෂයන් දෙකට (Accounting , Econ) සාපේක්ෂව ව්‍යාපාර අධ්‍යයනය විෂය මා හට තරමක් අභියෝගාත්මක විෂයක් විය. කෙසේ වුවද කසුන් සර්ගේ උගන්වීම් ශෛලිය හා අත්දැකීම් අප සමඟ බෙදාගැනීම තුළින් ව්‍යාපාර අධ්‍යයනය විෂයට විශිෂ්ට A සමාර්ථයක් ලබා ගැනීමට හැකිවිය. 13 වසර කළමනාකරණය පාඩම් පෙළ ඉගෙන ගැනීමට මා දන්නා හොඳම ගුරුවරයා කසුන් වැලිගම සර් ය. කසුන් සර් යනු, *අප සැවොම "කියවිය යුතුම පොතක්"* බව මගේ අදහසයි.
L.T.P. සිත්මාල් මානෙත් බණ්ඩාර

L.T.P. සිත්මාල් මානෙත් බණ්ඩාර

District Rank 3 (Kegalle) 2024 A/L · Kegalu Maha Vidyalaya

"
ව්‍යාපාර අධ්‍යයනය කියන්නෙ ගොඩක් කටපාඩම් කරන්න තියෙන අමාරු විෂයක් වුණත් කසුන් සර් ඒක හරිම ලේසි විදිහට ඉගැන්නුවා. සර් ක්ලාස් එකේදී පාඩම සුපිරියටම පැහැදිලි කරන නිසා පාඩම් මතක තියාගන්න වෙනම මහන්සි වෙන්න ඕන නෑ. ඒ වගේම සර් දෙන ටියුට් වල සම්පූර්ණ විෂය නිර්දේශය වගේම අමතර කරුණුත් අඩංගු නිසා A/L paper එක කියන්නෙ ගේමක් නැතුවම ගොඩදාගන්න පුළුවන් එකක් කියලා අපිට විශ්වාසෙන් කියන්න පුළුවන්. ව්‍යාපාර අධ්‍යයනය වගේ පුළුල් විෂයක් උගන්නන්න ලංකාවෙ ඉන්න හොඳම ගුරුවරයා කසුන් සර් තමයි!
Thinuka Hettiarachchi (Dis 16) & Binuka Hettiarachchi (Dis 08)

A/L · Kegalle

"
මගේ නම රශ්මි සඳනිකා. මගේ දිස්ත්‍රික් rank එක 02 සහ island rank එක 48. ඉතින් උසස් පෙළදී වාණිජ විෂය ධාරාවේ මම හරිම ආසාවෙන් ඉගෙන ගත්තු විෂයක් තමයි Business Studies. ඉතින් හොඳ rank එකකට යන්න Bs විෂයට ඉතා විශාල බලපෑමක් කරන්න පුළුවන්. ඒකට හරිම ගුරුවරයෙක්ගෙන් පිළිවෙලට හැම විෂය කරුණක්ම ඉගෙනගැනීම අත්‍යවශ්‍යයි. මම කසුන් සර්ගේ Bs පන්තිය තමයි ඒකට හොඳම තැන කියලා තේරුම් ගත්තේ පන්තියට ගිය පළවෙනි දවසෙමයි. සර් පළවෙනි පාඩමේ ඉඳන් management පාඩම්වලට එනකන්ම හරිම පිළිවෙලට ළමයින්ගේ හිතටම පාඩම කාවදින විදියට විෂය උගන්නනවා. පාඩම්වල නිබන්ධනවල විභාගයට අවශ්‍ය හැම කරුණක්ම අඩංගු කරලා කිසිම තැනක අපිට paper එකක් කරද්දී confident එකෙන් ලියන්න අංගසම්පූර්ණව තිබුණා. ප්‍රායෝගික ලෝකෙ උදාහරණ එක්ක පාඩම් ඉගැන්නුවා. අන්තිම කාලේ සර්ගේ revision පන්තිවලදී අපිට short note book එකක්, remind pack එකක්, විභාගයට අනුමාන කළ අළුත් papers හැමදේම පිළිවෙලට ලබා දුන්නා. ඒ නිසා ඇත්තටම එකම පාඩම කොතනකින් ඇහුවත් අමතක නොවන තරමට practice වුණා. සර්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඒ මහන්සියට. ඉතින් නංගිලා මල්ලිලා හැමෝටම මම හදවතින්ම හොඳ rank එකකට යන්න wish කරනවා!
රශ්මි සඳනිකා

රශ්මි සඳනිකා

District Rank 02 / Island Rank 48 · Kegalle

"
සර්ගේ ක්ලාස් එක ගැන කියන්න වචන නෑ. කසුන් සර්ගේ BS පන්තියට සම්බන්ධ වීම මම ගත්තු හොඳ තීරණයක් කියල අද මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මට මේ ජයග්‍රහණය ලබාගන්න සර් ලොකු ශක්තියක් වුණා. BS කියන්නේ Theory වැඩියෙන් තියෙන විෂයක්. හැබැයි සර් අපිට ඒ ටික ගොඩදාගන්න හොඳ වැඩපිළිවෙලක් හදල තිබ්බා, උදාහරණයක් එක්ක සරලව ඒ විෂය කරුණු අපේ ඔළුවට වැටෙන විදිහට උගන්වලා BS වලට A එකක් ගන්න තැනට අපිව අරගෙන ආවා. සර්ගේ පේපර් ක්ලාස් එකත් ඒ වගේම තමයි, සුපිරි පේපර් සෙට් එකක් කරා. අපි දන්නේ නැති අළුත් කරුණු, අපිට වැරදෙන දේවල් ආය ආය කියල දීලා අපිට BS වලට උපරිම ලකුණකට යන්න සර්ගේ පේපර් ක්ලාස් එක ලොකු හයියක් වුණා. ඒ වගේම තමා අපේ ඉදිරි ජීවිතය ගොඩදාගන්න විදිහ සර් අපිට පෙන්නුවා. ඉතින් ඒ හැමදේටම සර්ට ගොඩක් පින්. අන්තිමට නංගිලා මල්ලිලා හැමෝටම කියන්න තියෙන්නේ මනස නිරවුල්ව තියාගන්න, අරමුණක් ඇතිව වැඩ කරන්න, තමන්ව විශ්වාස කරල තමන්ගේ හීනවලට යන්න මේ කාලේ උපරිමයෙන් කැපවෙලා වැඩ කරන්න කියලා.
විදුරංග

විදුරංග

1st Place (Mahanuwara) · Kandy

"
මගේ නම ජනිත් දේශාන් 2024 A/L විභාගයෙන් වාණිජ අංශයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට මට පුළුවන් වුණා. ඒ වගේ ප්‍රතිඵලයකට මග කියද්දී මට පිටිපස්සෙන් ශක්තියක් වුණ ගොඩ දෙනෙක් හිටියා. ඒ අතරින් වැදගත්ම කෙනෙක් තමයි කසුන් වැලිගම සර් කියන්නේ. වාණිජ විෂය ධාරාවේ විෂය කරුණුවලින්ම බර වුණු ව්‍යාපාර අධ්‍යයනය විෂය තරමක් උදාසීන වුනත් සර් ඒ පාඩම් උගන්නපු අමුතුම ක්‍රමවේදය නිසා ව්‍යාපාර අධ්‍යයනය විෂය අපිට පෙනුණේ හරිම සරල විදිහට. සර්ගෙන් මම ඉගෙන ගත්ත වටිනම දේ තමයි smart working කියන දෙය. ඒක සර්ගේ චරිතයේම තියෙන ලක්ෂණයක්. ඒ නිසාම ඒ smart ගතිය අපි වෙනුවෙන් සර් දියත් කළ වැඩපිළිවෙල තුළත් අන්තර්ගත වුණා, ඒ වගේම කම්මැලි හිතෙන වෙලාවට අධෛර්යයට පත් වෙද්දී සර් අපිට දුන්න motivation තාමත් මතකයි. ඒ වගේම පන්තියේ හැම ළමයෙක් එක්කම සර් එක්ක හරිම ලෙන්ගතු බැඳීමක් තිබුණා. ඒ නිසාම සර්ගේ පන්ති දිගටම එන්න, සර් දෙන උපදෙස් ඒ විදිහටම පිළිපදින්න හැමෝම උනන්දු වුණා. ඉතින් වෙනස් කෝණයකින් දකිමින් විශිෂ්ඨ වූ සාමාර්ථයක් කරා පියනැගීමට කසුන් සර් එක්ක එකතුවෙන්න කියලා මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා.
ජනිත් දේශාන්

ජනිත් දේශාන්

2024 A/L District 1st · Matale

Contact Icon

FOLLOW US

අපගේ සමාජ මාධ්‍ය ජාලයන් හා සම්බන්ධ වී නවතම තොරතුරු දැනගන්න

OUR COMMUNITY

Stay Connected

අපෙන් එක්ක එකතු වෙන්න

අපගේ සමාජ මාධ්‍ය ජාලයන් හා සම්බන්ධ වී නවතම තොරතුරු, නොමිලේ ලබාදෙන පාඩම් මාලා සහ තාක්ෂණික දැනුම ක්ෂණිකව ලබාගන්න.